ශ්‍රම කළමනාකරණවේදී ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම Application Calling for Diploma in Labour Education (DLE) (2025/2026)
📢🎓 Missed this intake? Apply for our upcoming DLE intake.
හිතවත් සිසුනි, ශ්‍රම අධ්‍යාපනවේදී උපාධි සිසුන්ගේ 2024 පරීක්ෂණ විභාගය පැවැත්වීම සඳහා තොරතුරු එක්රැස් කිරීම මෙහි අරමුණවේ. මෙම පැතුරුම්පතෙහි ඔබ පෙනීසිටීමට නියමිත විශයයන් නිවැරදිව තෝරන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLSeMSm405v4RjGA6vX5c_aqpZ_t1yQjASOChceKWy2sX5iSO8g/viewform?usp=sf_link සැ.යු. *මෙය පුණරීක්ෂණ විභාගය… Read More »ශ්‍රම අධ්‍යාපනවේදී උපාධි සිසුන්ගේ 2024 පුනර් පරීක්ෂණ විභාග (Repeat Examinations) පැවැත්වීම සඳහා තොරතුරු එක්රැස් කිරීම