Skip to content

Application Calling for Certificate Course in English Language (CCEL) – Course No.47

ගෙවීම් ද්වාරය (Student Portal) හරහා පාඨමාලා ගාස්තුව ගෙවීමට නොහැකි අය පමණක් පහත සඳහන් මහජන බැංකු ගිණුම් අංකය වෙත ගෙවීම් සිදුකළ හැකිය. ගාස්තුව ගෙවීමෙන් අනතුරුව ලැබෙන රිසිට්පත අයදුම්පතට උඩුගත (Upload) කර අයදුම්පත (Submit) යොමු කිරීම අනිවාර්ය වේ.

ගිණුම් අංකය: 086-1001-4-1189680
ගිණුම් හිමියාගේ නම: මානව සම්පත් අභිවර්ධන ආයතනය
ශාඛාව: තිඹිරිගස්යාය