📢 විශේෂ නිවේදනය
අයදුම් කිරීමට බලාපොරොත්තු වන සියලුම සිසුන්ට මෙයින් විශේෂයෙන් දැනුම් දෙනුයේ, අයදුම්පත් භාරගනු ලබන්නේ 2026 පෙබරවාරි මස 28 වන දින දක්වා පමණක් බවයි.
නියමිත අවසන් දිනයෙන් පසු ලැබෙන අයදුම්පත් කිසිදු හේතුවක් මත භාර නොගනු ලැබේ.
එබැවින්, කරුණාකර ඔබගේ අයදුම්පත් නියමිත කාලසීමාව තුළ ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙනු ලැබේ.
