📢 කථන ඉංග්‍රීසි භාෂා සහතික පත්‍ර පාඨමාලාව අංක 12 සඳහා අයදුම්පත් කැඳවීම 2026 අප්‍රේල් මස 06 වන දින දක්වා දීර්ඝ කෙරේ.
❗සැලකිය යුතුයි :-
මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online Payment ) පාඨමාලා ගාස්තුව ගෙවීමෙන් අනතුරුව සියලූම අයදුම්කරුවන් පාඨමාලා අයදුම්පත්‍රය (Apply Online) ද නිවැරදිව සම්පූර්ණ කර යොමු කළ යුතුය.

