Skip to content

Application Calling for Certificate Course in English Language (CCEL) – Course No.46 – Intake 2026

මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවීම් සිදු කිරීමට නොහැකි අයදුම්කරුවන් පමණක් පහතින් සඳහන් කර ඇති මහජන බැංකු ගිණුම් අංකයට ඕනෑම මහජන බැංකු ශාඛාවක් හරහා පාඨමාලා ගාස්තු ගෙවිය හැකිය.

·      ගිණුම් අංකය: – 086 100 141 189 680    

·      ගිණුම් හිමියාගේ නම: – මානව සම්පත් අභිවර්ධන ආයතනය (Bill Code 045)       

·      තැන්පත් කළ යුතු මුදල – රු. 20,000/-  

මහජන බැංකුව වෙත මුදල් ගෙවීමෙන් පසු ලබා ගන්නා රිසිට් පතෙහි ඡායා පිටපතක් පහත මාර්ගගත (Apply Online) අයදුම්පතට උඩුගත (upload) කළ යුතුය